ශශී

දෙයියනේ කියලා රස්නෙ කාලෙත් ඉවර වෙලා ඔන්න දැන් සීත කාලෙ ටිකෙන් ටික ඒගෙන එනවා. මෙච්චර කල් රස්නෙට බැන බැන උන්න කට්ටිය දැන් ලෑස්ති වෙන්නෙ සීතට බනින්න. මේ කාලෙ උදේටයි රැ වෙද්දියී සීතල ටිකක් තියෙනවා. දවල් වරුව නම් සෙල්සියස් අංශක 18 ක විතර උශ්ණත්වයක් තියෙනවා. උදේටයි රැටයි හීටර් එහෙම දාන්න වෙන තරමට ම සීතල අල්ලනවා...
   සීතල කාලෙ ගැන කථා කරන කොට හිම ගැනත් කථා නොකරම බෑනෙ.... මේ තියෙන්නෙ පහු ගිය සීත කාලෙක හිම වැටෙද්දි ගත්තු ෆොටෝ ටිකක්....



 "ගොන්දෝලා" යනුවෙන් හැඳින්වෙන පාර්ම්පරික බෝට්ටු විශේශය.








වෙනිස් ශාන්ත ලුසියා දුම්‍රිය ස්ථානය.




9 Responses
  1. Anonymous Says:

    ශෝක් !!


  2. වෙනීස් කියන්නෙ මම යන්න ආසාවෙන්ම බලාගෙන ඉන්න තැනක්. වෙනීස් වලින් ගෙනාපු ලස්සන ලස්සන වීදුරු විසිතුරු බඩු හරියට අපේ ගෙදර තියෙනවා. මගෙ නෑනා නම් කියන්නේ බලාගෙන ඉද්දී ඒ වගේ පුංචි පුංචි වීදුරු බඩු හදනවා කියලා...

    අර ඔරු ටික වගේම වීදී ලාම්පුත් හරිම ලස්සනයි

    (අපේ කස්ටියත් පහුගිය දවස්වල ආයේම ගිහින්)


  3. ස්තූතියි බෙදා හදා ගත්තට.


  4. අඩේ පට්ට බං
    උඹ නම් පින් කරලා තියෙනවා මේව දකින්න හරි


  5. Buddhi Says:

    මට හිතට අල්ලා ගියේ අන්තිම පොටෝව


  6. ශා... මරුනේ. අදමයි මේ පැත්තේ ආවේ. ආයෙමත් එන්න හිතෙන ජාතියේ පොස්ටුවක්නේ හොඳ කලා ඇහැක් තියෙනවා


  7. ශශී Says:

    @ හිරු හිමාවී - ස්තුතියී නංඟි

    @ ළිහිණි - එහෙනම් වෙනීසියෙදි හම්බෙමු. ඔව් ඒ වීදුරු බඩු හදන වෙනම දූපතක් තියෙනවා " මුරානෝ" කියලා.. ඒ ගැනත් පෝස්ට් එකක් දාන්න හිතුනා. නෑනා කියලා තියෙන කථාව ඇත්ත.

    @ පුංචි එකී - ස්තුතියී ඔබටත් ප්‍රතිචාරයට.

    @ අවතාර් - ස්තුතීයී අවථාර්.

    @ බුද්ධි - ස්තුතීයී බුද්ධි

    @ කෝරළේ මහත්තයා - සාදරයෙන් පිළිගන්නවා කෝරළේ මහත්තයො.. ස්තුතීයී ප්‍රතිචාරයට.


  8. ෆොටෝ අරන් තියන විදියට ඒ ස්ථානයේ සජීවීව ඉන්නවා හා සමාන හැඟීමක් තමයි දැනෙන්නෙ. ස්තූතියි අපිව හිම වැටෙන කාලෙකට අරන් ගියාට.


  9. ශශී Says:

    බොහොම ස්තුතීයී මධුරංග ප්‍රතිචාරයට,,,,


Post a Comment