ශශී
ඔන්න මම අද වැඩ ඉවර වෙලා එද්දි දැක්ක මිනිස්සු කට්ටියක් එක තැනක වට වෙලා ඉන්නවා...මටත් ඉතින් ඕන්නැති දෙයක් නැති හින්දා පොඩ්ඩක් ඔළුව දාල බැලුවා එතන මොකද වෙන්නෙ කියලා...බැලින්නම් කවුදෝ එක්කෙනෙක් මුට්ටියක් වගේ එකකට තට්ටු කර කර ලස්සන සංගීතයක් වාදනය කරනවා....ඒක එයාගෙ රැකියාව... ඉතින් මුට්ටි මියුසික් රොක්ස් කියල මමත් විගහට වීඩියෝ කර ගත්තා... මොකද හොඳ දෙයක් හම්බුනහම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනෙනෙ....ඉතින් බලන්නකො මේ අරුම පුදුම සංගීත භාණ්ඩෙ මොකක්ද කියලා....  බලල රසවිඳින්න...... දැන ගන්න ලැබුනු විදිහට මේක ස්විට්සර්ලන්ත සම්ප්‍රදායානූකූල සංගීත භාණ්ඩයක්ලු.

ශශී
මාතෘකාව දැක්කහම කට්ටියට හිතෙනව ඇති සිත නිවන තැන ළඟක ඉඳං නටන්න යන නැටුම මොකක්ද කියලා කවි, නිසඳැස් ලියල පටන් ගත්තු සිත නිවන තැන දැන් දැන් වීඩියෝ පෙන්නලා ශේප් වෙන්න යනවද කියලත් කට්ටිය හිතන්න පුලුවන්....තරහ අවසර...ඉස්සරහට ඉතින් හිමීට කවි ලියමුකො .....මේක මම දාන්න හිතුවෙ මම මීට කලින් දාපු වීඩියෝ එක බලල ගොඩක් අය තව වීඩියෝ තියෙනවනම් දාන්න කියලා මගෙන් ඉල්ලුවා .....ඒ වගේම මූණු පොතේ රසික පිටුවෙනුත් කට්ටිය ඉල්ලල තිබ්බා සංගීතය විතරක්ම නෙමේ නැටුමක් වගේ තියෙන එකක් තියෙන්නම් පෙන්නන්න කියලා.... ඒත් ඉතින් මේක නැටුමක් කිව්වට නැටුමක්ම නෙමෙයි...ඔය ගොල්ලො බලන්නකො මුලින්ම....මේක බලලා අපේ කට්ටිය කියන්න පුලුවන් මේවනම් නැටුම්ද අපිනෙ නියම නැටුම් නැටුවෙ කියලා..කොහොම හරි කමක් නෑ....රස විඳලා බලන්නකො




ශශී
ඔන්න මම අද ගෙනාවා පොඩි වීඩියෝ එකක් ..ඇත්තටම සිත නිවන සංගීතය මුසු වෙච්චි වීඩියෝ එකක්...සමහරු කිව්වනෙ මෙතෙන්ට ආපුවහම සිත නිවෙනවා නෙමේ සිත පත්තු වෙනවා කියලා....ඒක හිංදා ඔන්න මෙගන් සිත නිවෙන දෙයක්.....මේක ඇත්තටම මම වීඩියෝ කෙල්...කොලිටි එක නම් ටිකක් අඩු ඇති ..... මෙග මොබයිල් එකෙන් තමයි රෙකෝඩ් කෙල්...ඔයගොල්ලො රසවිඳල බලන්නකො මුලින්ම .......







මේක ඇවිල්ලා ඉතාලියෙ වෙනිස් නගෙරයේ වාර්ශිකව පවත්වන කාර්නිවල් එකේදි තමයි මම දැක්කෙ....මේ ඉන්නෙ පේරු රෙට් කට්ටිය.... එයාල රතු ඉන්දියන් අය විදිහට ඇඳෙගන තමංගෙ ජන සංගීතය ලෝකෙට පෙන්නන හැටි.....
ශශී
ප්‍රථම පරිභෝජනය දිව බොජුනක්ම විය දෙවෙනි පරිබෝජනෙය් රසය හීන විය දයිනික පරිබෝජනෙයන් රසය නැත්තටම නැති විය කොළඹ  ට සුපිරි වෙන කොට මට අප්පිරියා විය