ශශී
මෙදා සීත                     කාලය 
එන පොට               භයංකාරය 
හකුළුවාගෙන අත              පය 
නිදන්නට නම් තවත් බැරි     විය

On කළ හැකිය            හීටරය 
එවිට කැරකෙයි             මීටරය 
Gas බිළද සිහි                විය 
Purse එකටත් අබම   සරණය

අනේ වැඩි වෙන ගෙවල්  කුලිය 
ජලය, විදුලිය කුණුද එක්    විය 
මෙතුන් බිල් නම් ශෝක ජනකය 
Internet නම්   සතුටුජනකය

Pasta නම්             කුජීතය 
Pizza ත් දැන්        චාටර් ය 
හෝ මාගෙ            තත්වය 
එන්ට එන්ටම      සෝචනීයය

මවුපියන්                සිහිවිය 
දෑස කඳුලින් බර           විය
ගැලුවෙ උණු           කඳුළුය
වැටුනු හිම කැටද දිය     වි