ශශී
පාස්තා පිත්zසා සමඟින් කල් ගත වෙනවා
බත් ඩිංගක් දකින්න සිත ළත වෙනවා
ගැහැණු කෙනෙක් නැති අගෙ දැන් වැටහෙනවා
හිතේ දුකට නොදන්න කවි කියවෙනවා..........
6 Responses
  1. Mandy Says:

    මරු කවිය ශෂී.... හී හී හී....
    ඉතින් බත් ටිකක් ලිපේ තියන්නකෝ ඕක මහ වැඩක්ද?


  2. ශශී Says:

    හෙ හෙ මදූ ඒක ඇත්ත...ඒ උනාට වැඩ ඉවර උනාට පස්සෙ බත් උයනවා කියල හිතන එකත් මහන්සීසි.....හොඳම වැඩේ තමා තුන් වෙනි පෙද් ට උත්තරයක් හොයා ගන්න එක...ස්තූතීයි මදූ ප්‍රතිචාරයට....


  3. Rockey_ssr Says:

    hikzzzz niyamai lokka... :D



  4. පාස්තා රොක් නේ අය්යේ.. :p


  5. ශශී Says:

    @ උදාරයා- උඹනම් යකෝ මේ ලෝකෙ රහක් නෑනෙ කවද්ද පාස්තා රොක්ස් උනේ.....


Post a Comment