ශශී

ඔන්න ඊයෙ දෙයියනේ කියලා බ්ලොග් එක පටන් ගත්තත් හරි ඒකට මොන වෙග් පොස්ට් ද දාන්නෙ කියලා අද දවෙසම මම දහ අතේ කල්පනා කළා. බ්ලොග් එකේ ටයිප් එකට දීලා තියෙන්නෙත් poem කියලනෙ...poem කියද්දි මතක් වෙන්නෙම ආදෙර්නෙ. ආදෙර්.......ම්ම්ම්ම් පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීම හින්දමයි ජීවිතේට කවියක් නොලියපු මමත් කවියක් නිසදැසක් ලියන්න පටන් ගත්තෙ.
හ්ම්ම්ම්ම්ම් ආදෙර් ගැන කතා කරනවනම් දේවල් බොහොමයි. ඉතින් මෙග කුළුඳුල්ම පොස්ට් එක මේ වෙග් ආදරයක් ගැන කියවුනේ ලියන්න ඕන දේ මොන වෙග් ඉසව්වකට යන්න ඕනෙ දැයි කියලා හරියටම නිනවු නැති හින්දයි.....
ඉතිං සිත නිවන වෙගම වෙලාවකට සිත දවන ඒ සුන්දර ආදෙර් ගැන තව ගොඩක් දෙවල් ඉදිරියටත් කතා කරමු සිත නිවන තැනින්.....යළි හමු වෙන තුරු ඔයාලට ආදරණීය හෙට දවසක්....
4 Responses
  1. කො නිසැදැස..



  2. ශශී Says:

    දෙන්නම් හෙට අනිද්දට තාම පටන් ගත්ත විතරයිනෙ....


  3. ශශී Says:

    @ rockey - aniwa aniwa heta anidhdhata :P


Post a Comment