ශශී
ඔන්න මමත් දෙයියනේ කියල බ්ලොග් එකකට අත්පොත් තිබ්බා...මේක මෙග කාලෙක ඉඳන් හිතේ තිබ්බ ආසාවක් ...යාලුවො ගොඩක් අය මාව දිරිගැන්නුවා.....ඒ වෙගම මේක හදන්න උදව් කෙල් කවදත් යාළුවන්ට රෑ දවල් නැතුව උදව් කරන අපේ ආසිරි මල්ලි ....තව මට බ්ලොග් එකක් හදන්න කියල මාව දිරි ගන්නපු මදූ සහෝදරියටත් ගොඩක් ස්තූතීයි.....ඉතින් කස්ටිය බලන් ඉන්න මේ සිත නිවන තැනේ කොහොමද වැඩ සිද්ද වෙන්නෙ කියලා.....ඉතින් වැඩිය සද්ද නොකර අපේ වැඩේ පටන් ගමු......
15 Responses
  1. Mandy Says:

    keep it up ශශී.... දිගටම ලියන්න....


  2. ශශී Says:

    ගොඩාක් ස්තූතීයි මදූ ඔයාලගෙ දිරිගැන්වීම් නිසා තමයි ආයෙත් වතවක් ස්තූතීයි..


  3. අඩන්න බැහැ හොදේ.. එල එවා ඔනි ඔන්න..


  4. Anonymous Says:

    සියළු දෙවියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි :)

    එල එල සහෝ පටන් ගත්තා වගේ නෙවෙයි මගදි නවත්වන්නෙ නැතිව දිගටම ලියහන් හොඳේ :P

    ජය-


  5. ශශී Says:

    @ උදාරයා- ලියමු.. ලියමු...ඇඩෙන හිනාවෙන ඔක්කොම ලියමු...
    @ රොයිලි- ස්තූතීයි සහෝදරයා දිගටම ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු සියළු දෙවි දේවාතවුන්ගෙ පිහිටයි... කට්ටියටම...


  6. Gud luck bro..Keep it up... :D


  7. ශශී Says:

    thanks gangsta.....:d


  8. ශශී Says:

    @ amila අයියා - ස්තූතීයි අමිල අයියෙ...


  9. ඔන්න මමත් සෙට් උනා


  10. ශශී Says:

    ගින්දර මචෝ ස්තූතීයි කීවා....;)


  11. sudheeranish Says:

    සිත් නිවන්න ධෛර්ය!!!!!


  12. ශශී Says:

    thanks sudheera ayiye.....


  13. සාදරයෙන් පිලිගන්නවා සිංහල බ්ලොග් කරනයට..........

    දිරිය ශක්තිය....
    ඉදිරියට යන්න නොවඩුව ලැබෙවා...

    ජය......


  14. හසී Says:

    දිගු ගමනකට මගෙන් සුබ පැතුම්..


  15. ශශී Says:

    ඉළංදාරියා සහෝදරයා සහ හසී - ස්තූතීයි යාළුවනේ.....


Post a Comment