Apr
23
ශශී
නුඹෙ හිත මම රිදුවෙ නෑ ඔය නෙත් තෙමේවි යැයි දුකයි
ඔය තටු මම සිඳුවෙ නෑ නුඹ අතරමං වේ දැයි දුකයි
නුඹට දුක් දුන්නෙ නැහැ මහෙමර තරම් වින්දෙ මම දුකයි
නුඹට ඔය හැටිම දුක් නොදුන් මම ගැනම අද මට දුකයි






Apr
22
ශශී

ඔන්න ඊයෙ දෙයියනේ කියලා බ්ලොග් එක පටන් ගත්තත් හරි ඒකට මොන වෙග් පොස්ට් ද දාන්නෙ කියලා අද දවෙසම මම දහ අතේ කල්පනා කළා. බ්ලොග් එකේ ටයිප් එකට දීලා තියෙන්නෙත් poem කියලනෙ...poem කියද්දි මතක් වෙන්නෙම ආදෙර්නෙ. ආදෙර්.......ම්ම්ම්ම් පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීම හින්දමයි ජීවිතේට කවියක් නොලියපු මමත් කවියක් නිසදැසක් ලියන්න පටන් ගත්තෙ.
හ්ම්ම්ම්ම්ම් ආදෙර් ගැන කතා කරනවනම් දේවල් බොහොමයි. ඉතින් මෙග කුළුඳුල්ම පොස්ට් එක මේ වෙග් ආදරයක් ගැන කියවුනේ ලියන්න ඕන දේ මොන වෙග් ඉසව්වකට යන්න ඕනෙ දැයි කියලා හරියටම නිනවු නැති හින්දයි.....
ඉතිං සිත නිවන වෙගම වෙලාවකට සිත දවන ඒ සුන්දර ආදෙර් ගැන තව ගොඩක් දෙවල් ඉදිරියටත් කතා කරමු සිත නිවන තැනින්.....යළි හමු වෙන තුරු ඔයාලට ආදරණීය හෙට දවසක්....
Apr
21
ශශී
ඔන්න මමත් දෙයියනේ කියල බ්ලොග් එකකට අත්පොත් තිබ්බා...මේක මෙග කාලෙක ඉඳන් හිතේ තිබ්බ ආසාවක් ...යාලුවො ගොඩක් අය මාව දිරිගැන්නුවා.....ඒ වෙගම මේක හදන්න උදව් කෙල් කවදත් යාළුවන්ට රෑ දවල් නැතුව උදව් කරන අපේ ආසිරි මල්ලි ....තව මට බ්ලොග් එකක් හදන්න කියල මාව දිරි ගන්නපු මදූ සහෝදරියටත් ගොඩක් ස්තූතීයි.....ඉතින් කස්ටිය බලන් ඉන්න මේ සිත නිවන තැනේ කොහොමද වැඩ සිද්ද වෙන්නෙ කියලා.....ඉතින් වැඩිය සද්ද නොකර අපේ වැඩේ පටන් ගමු......