ශශී

ගානට රයිම් කරලා
පදත් ලස්සනට ගලපලා
කවිය ලියන්න ලෑස්ති වෙන කොටම
මට කළින්
කවුදෝ එකෙක්
ඒ කවියම ලියලා
එළිසමෙත් නැතුවම
පද ගලපන්නෙත් නැතුවම........


Labels: edit post
5 Responses
  1. Anonymous Says:

    පොඩි උනාට ලොකූ තේරුමක් දෙන පද ට්කක්..හරිම ලස්සනයි සහෝ..:)



  2. ශශී Says:

    දෙන්නටම ස්තුතීයී කියෙව්වට :)


  3. මටත් කීපාරක් ඔහොම වෙලා ඇත්ද??


  4. ශශී Says:

    කොල්ලො වෙච්චි අපි හැමෝටම ඔය සීන් එක එකපාරකට වැඩිය වෙලා තියෙනවමයි නෙ :)


Post a Comment