Nov
17
ආයෙත් සීත කාලෙ ඇවිත්
ඊට පස්සෙ වසන්ත කාලෙ එනවා
ආයෙත් ගස් වල කොළ හැදෙනවා
මල් පිපෙනවා
ඊට පස්සෙ රස්නෙ කාලෙ එනවා
ඊට පස්සෙ හේමන්තෙ
ගස් වල කොළ හැලෙනවා
මල් පර වෙනවා
සීත කාලෙ අයෙත් පටන් ගන්නවා....
ජීවන චක්කරේ......
ඒ විදිහට අවුරුදු පිටින් ගෙවිලා යනවා
අපි හැමදාමත් අනාගතේ කිය කිය
නොදැකපු දවසක් ගැන හිත හිතා
ඔහේ ජීවත් වෙනවා.
යුරෝ, පවුම්, පා(ර්)ට් ටයිම්
සීත, රස්නෙ, හිම එක්කම
අපේ තාරුණ්‍යයත්
ඔහේ ගෙවිලා යනවා.....
ඊට පස්සෙ වසන්ත කාලෙ එනවා
ආයෙත් ගස් වල කොළ හැදෙනවා
මල් පිපෙනවා
ඊට පස්සෙ රස්නෙ කාලෙ එනවා
ඊට පස්සෙ හේමන්තෙ
ගස් වල කොළ හැලෙනවා
මල් පර වෙනවා
සීත කාලෙ අයෙත් පටන් ගන්නවා....
ජීවන චක්කරේ......
ඒ විදිහට අවුරුදු පිටින් ගෙවිලා යනවා
අපි හැමදාමත් අනාගතේ කිය කිය
නොදැකපු දවසක් ගැන හිත හිතා
ඔහේ ජීවත් වෙනවා.
යුරෝ, පවුම්, පා(ර්)ට් ටයිම්
සීත, රස්නෙ, හිම එක්කම
අපේ තාරුණ්‍යයත්
ඔහේ ගෙවිලා යනවා.....
සහතික ඇත්ත මචං.
හ්ම්, පිට රටවල ඉන්න ගොඩක් අය කියන්නේ ඔය කතාව තමයි.තනිකම ,පාලුව...මොනව වුනත් තමන්ගෙ රටේ තමන්ගේ කට්ටියත් එක්ක ඉන්නව වගේ නැතිව ඇති.
කියවා රසවිඳ ප්‍රතිචාර දැක් වූ ඔබ දෙදෙනාටම ස්තූතීයී.....