ශශී
පෝ දා සඳ ආවත්
අද මගෙ ලඟ තනියට
මැදියම් අහසින්
එබෙන කොට කවුළුවට
සඳ තරු පෑවුවත්
අඳුරයි මගෙ සිතට
තත්පරයක් ඔය ඇස් දෙක
දකින්න වරම් නැති කොට
සරා සඳ නුඹයි
රාත්‍රියත් එළිය කොට
හීනයක් වෙලා වත්
එනවද මගෙ ලඟට....?

                           
Labels: edit post
5 Responses
  1. ලස්සන සිතුවිල්ලක්....:)


  2. youtube Says:

    ගොඩක් ලස්සන නිර්මාණයක්..


  3. Jay Says:

    harima lassanayi..
    (unicode awulak nisa mese type karami)


  4. ගැන්ග්ස්ටර් Says:

    ලස්සන නිර්මාණයක් මචන්... :) තව ලියමු දිගටම.. :)


  5. ශශී Says:

    @ Shadow/හේමලයා - @ s- @ ගැන්ග්ස්ටර් - බොහෝම ස්තූතීයි කියවා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව......
    @ ansh Lucky sri jay - obatath sthoothiiyi unicode nathuwa hari prathicharayak dhakweema pilibadawa


Post a Comment