ශශී
ඔන්න මම අද ගෙනාවා පොඩි වීඩියෝ එකක් ..ඇත්තටම සිත නිවන සංගීතය මුසු වෙච්චි වීඩියෝ එකක්...සමහරු කිව්වනෙ මෙතෙන්ට ආපුවහම සිත නිවෙනවා නෙමේ සිත පත්තු වෙනවා කියලා....ඒක හිංදා ඔන්න මෙගන් සිත නිවෙන දෙයක්.....මේක ඇත්තටම මම වීඩියෝ කෙල්...කොලිටි එක නම් ටිකක් අඩු ඇති ..... මෙග මොබයිල් එකෙන් තමයි රෙකෝඩ් කෙල්...ඔයගොල්ලො රසවිඳල බලන්නකො මුලින්ම .......







මේක ඇවිල්ලා ඉතාලියෙ වෙනිස් නගෙරයේ වාර්ශිකව පවත්වන කාර්නිවල් එකේදි තමයි මම දැක්කෙ....මේ ඉන්නෙ පේරු රෙට් කට්ටිය.... එයාල රතු ඉන්දියන් අය විදිහට ඇඳෙගන තමංගෙ ජන සංගීතය ලෝකෙට පෙන්නන හැටි.....
13 Responses
  1. youtube Says:

    සිත නිවෙන සOගීතයක්..හරිම අපුරුයි..
    ළග සිට මිහිර විදිමට තිබ්බානම් කියා සිතුනී..


  2. http://www.youtube.com/watch?v=YAA0pYzrHLQ
    The full song of that music part


  3. sha niyamai thawa videos dhanna...!


  4. Anonymous Says:

    Ela Ela Shashi ayya.... Keep it up...Thawa Videos oneee..... ;)-Gangster @ Hacking clz


  5. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/


  6. ස්තූතියි මචෝ මේක බෙදාගත්තට. :) දිගටම ලියහන් :)


  7. Jay Says:

    ශා, නියමයි. හරිම ලස්සනයි..!


  8. ශශී Says:

    ප්‍රතිචාර ඔක්කොටම ස්තූතීයි..... තව ඉස්සරහට වීඩියෝ ටිකක් තියෙනව දාන්නම්......


  9. Anonymous Says:

    tikak neme godak unath kamak ne...:D


  10. ශශී Says:

    @ anony - anowa dannam godak thnks for reply.....


  11. තව වීඩියෝස් ඕනේඒඒඒඒඒඒඒඒ....... :) :)


  12. ශශී Says:

    අනිවා දෙන්නම් ගැංස්ටර් මල්ලි.......


  13. This comment has been removed by a blog administrator.

Post a Comment