Jun
22
ඔන්න මම අද වැඩ ඉවර වෙලා එද්දි දැක්ක මිනිස්සු කට්ටියක් එක තැනක වට වෙලා ඉන්නවා
...මටත් ඉතින් ඕන්නැති දෙයක් නැති හින්දා පොඩ්ඩක් ඔළුව දාල බැලුවා එතන මොකද වෙන්නෙ කියලා
...බැලින්නම් කවුදෝ එක්කෙනෙක් මුට්ටියක් වගේ එකකට තට්ටු කර කර ලස්සන සංගීතයක් වාදනය කරනවා
....ඒක එයාගෙ රැකියාව... ඉතින් මුට්ටි මියුසික් රොක්ස්
කියල මමත් විගහට වීඩියෝ කර ගත්තා... මොකද හොඳ දෙයක් හම්බුනහම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනෙනෙ
....ඉතින් බලන්නකො මේ අරුම පුදුම සංගීත භාණ්ඩෙ මොකක්ද කියලා
.... බලල රසවිඳින්න......
දැන ගන්න ලැබුනු විදිහට මේක ස්විට්සර්ලන්ත සම්ප්‍රදායානූකූල සංගීත භාණ්ඩයක්ලු.






