Feb
04
මෙදා සීත කාලය
එන පොට භයංකාරය
හකුළුවාගෙන අත පය
නිදන්නට නම් තවත් බැරි විය
එන පොට භයංකාරය
හකුළුවාගෙන අත පය
නිදන්නට නම් තවත් බැරි විය
On කළ හැකිය හීටරය
එවිට කැරකෙයි මීටරය
Gas බිළද සිහි විය
Purse එකටත් අබම සරණය
එවිට කැරකෙයි මීටරය
Gas බිළද සිහි විය
Purse එකටත් අබම සරණය
අනේ වැඩි වෙන ගෙවල් කුලිය
ජලය, විදුලිය කුණුද එක් විය
මෙතුන් බිල් නම් ශෝක ජනකය
Internet නම් සතුටුජනකය
ජලය, විදුලිය කුණුද එක් විය
මෙතුන් බිල් නම් ශෝක ජනකය
Internet නම් සතුටුජනකය
Pasta නම් කුජීතය
Pizza ත් දැන් චාටර් ය
අහෝ මාගෙ තත්වය
එන්ට එන්ටම සෝචනීයය
Pizza ත් දැන් චාටර් ය
අහෝ මාගෙ තත්වය
එන්ට එන්ටම සෝචනීයය
මවුපියන් සිහිවිය
දෑස කඳුලින් බර විය
ගැලුවෙ උණු කඳුළුය
වැටුනු හිම කැටද දිය විය
දෑස කඳුලින් බර විය
ගැලුවෙ උණු කඳුළුය
වැටුනු හිම කැටද දිය විය