අමරදේව මාස්ටර් ගෙ අලුත් සිංදුවක් වගේ... මම නම් කවදාවත් අහල තිබ්බෙ නෑ .. යූ ටියුබ් එකෙත් අප්ලෝඩ් කරලා තියෙන්නෙත් ඊයෙ මේ සිංදුව ... එහෙනම් කට්ටිය අහලම බලලා ගුණ දොස් කිව්ව නම් .... මට නම් ඉතින් සුපිරීයී......
වයිකිංවරු: උතුරු මුහුදේ භයංකර නාවිකයෝ
2 weeks ago



කලින් නම් අහලා නෑ වගේ ශශී...කිව්වත් වගේ හරිම ලස්සන සින්දුවක්. සමහර විට ටෙලිඩ්‍රාමා එකකද දන්නෙත් නෑ..
ටෙලි ඩ්‍රාමා එහෙකට කිව්ව එකක් කියලත් කවුදෝ කිව්වා මොනව උනත් මර ලස්සන සිංදුවක් :)