මාතෘකාව දැක්කහම කට්ටියට හිතෙනව ඇති සිත නිවන තැන ළඟක ඉඳං නටන්න යන නැටුම මොකක්ද කියලා
කවි, නිසඳැස් ලියල පටන් ගත්තු සිත නිවන තැන දැන් දැන් වීඩියෝ පෙන්නලා ශේප් වෙන්න යනවද කියලත් කට්ටිය හිතන්න පුලුවන්
....තරහ අවසර...ඉස්සරහට ඉතින් හිමීට කවි ලියමුකො
.....මේක මම දාන්න හිතුවෙ මම මීට කලින් දාපු වීඩියෝ එක බලල ගොඩක් අය තව වීඩියෝ තියෙනවනම් දාන්න කියලා මගෙන් ඉල්ලුවා .....ඒ වගේම මූණු පොතේ රසික පිටුවෙනුත් කට්ටිය ඉල්ලල තිබ්බා සංගීතය විතරක්ම නෙමේ නැටුමක් වගේ තියෙන එකක් තියෙන්නම් පෙන්නන්න කියලා
.... ඒත් ඉතින් මේක නැටුමක් කිව්වට නැටුමක්ම නෙමෙයි
...ඔය ගොල්ලො බලන්නකො මුලින්ම....මේක බලලා අපේ කට්ටිය කියන්න පුලුවන් මේවනම් නැටුම්ද අපිනෙ නියම නැටුම් නැටුවෙ කියලා
..කොහොම හරි කමක් නෑ....රස විඳලා බලන්නකො
අව්වට ලව්ව
2 weeks ago



මරු..!!
වැඩේ හොඳයි එල
අපේ නැටුම් හොඳයි වගේ :)
"නියම නැටුම් අපේ තමයි" :D
ඔබ දෙන්නාටම ස්තූතීයි රස විඳලා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව......