tag:blogger.com,1999:blog-4965064119441958608.post3118009670092374676..comments2023-09-07T10:34:07.357+02:00Comments on - සිත නිවන තැන - Sitha Niwana Thana -: සුන්දර ස්විට්zසර්ලන්තය 3.ශශීhttp://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4965064119441958608.post-69172662355581909532012-11-18T22:30:55.833+01:002012-11-18T22:30:55.833+01:00@ Italydilan - එල. මොකද කාලෙකින් ලිව්වෙ නැත්තෙ ?
...@ Italydilan - එල. මොකද කාලෙකින් ලිව්වෙ නැත්තෙ ?

@ Gayani Wedage - ස්තුතීයී ඔබට ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-47909907822584517302012-10-26T08:38:53.888+02:002012-10-26T08:38:53.888+02:00කෝ අනේ ඔයා.ලස්සන දේ අපි අගය කළ යුතුය.කුහක කමක් නැත...කෝ අනේ ඔයා.ලස්සන දේ අපි අගය කළ යුතුය.කුහක කමක් නැතිව.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-87744143004784903412012-10-21T13:50:21.737+02:002012-10-21T13:50:21.737+02:00යන්න ආසාවෙන් ඉන්නවා පහු ගිය පෝස්ට් ටිකත් බැලුවා බන...යන්න ආසාවෙන් ඉන්නවා පහු ගිය පෝස්ට් ටිකත් බැලුවා බන්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-13485008127483107262012-10-19T21:04:12.735+02:002012-10-19T21:04:12.735+02:00@ ලක්ශ් - හෑ..... මෙන්න මගෙ එකටත් එක වෙන්න කොල්ලෙ...@ ලක්ශ් - හෑ..... මෙන්න මගෙ එකටත් එක වෙන්න කොල්ලෙක් ඇවිත්.

@ මධුරංග - ලංකාවෙ ඉඳන් නම් වීසා ගන්න ටිකක් අමාරුද මන්දා... දන්න කියන කෙනෙක් ගෙන විස්තරේ අහල බලන්න ඕනෙ.

@ ලිහිණි - හිතුවොත් බැරි වෙන එකක් නැහැ යන්න.... ඔන්න මම හිනා උනේ නම් නෑ... පතනවා ඒ හීනය ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වෙන්න කියලා

@ හිරු හිමාවී - උත්සාහ කළොත් යන්න බැරි වෙන එකක් නෑ.

@ - Anonumous - ඇත්තටම සහෝ.. ඒ රටවල ජීවත් වෙන මිනිස්සුන්ගෙ මූණවල් පින්ම පින් පාටයි. ඒකට හේතුව ඒ වගේ රටවල ජීවත් වෙන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕනෙ......ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-87105940329634712562012-10-19T07:45:55.444+02:002012-10-19T07:45:55.444+02:00හම්ම් මමත් හරිම කැමතිම රටක් ජිවත් වෙන්න. නමුත් ඉති...හම්ම් මමත් හරිම කැමතිම රටක් ජිවත් වෙන්න. නමුත් ඉතින් අපිට අවස්ථාවක් තමයි නැත්තේ. එවගේ රටක ජිවත් වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-29580277978141679792012-10-18T23:25:40.782+02:002012-10-18T23:25:40.782+02:00හරිම ශෝක් අප්පා..යන්න තිබුනනං....හරිම ශෝක් අප්පා..යන්න තිබුනනං....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-11213092118950611502012-10-18T16:36:43.213+02:002012-10-18T16:36:43.213+02:00මට කියන්න තියෙන්නෙ එකම එක දෙයයි..ඉන්නකෝ...යනවා මගේ...මට කියන්න තියෙන්නෙ එකම එක දෙයයි..ඉන්නකෝ...යනවා මගේ හනිමූන් එකට ස්විට්Zසර්ලන්තයට....මේ තරම් ලස්සන පරිසරයක් ගැන වෙන මොනා කියන්නද...
ඇයි?? මොකෝ ශශී හිනා වෙන්නේ ? මම විහිළුවක් නෙමේ කලේ...සිරාවටම... :D

ඇත්තමයි ශශී...මරම ලස්සනයි..අර ගෙවල්..අම්මෝ...හරීම ලස්සනයි♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-33495094830873307432012-10-18T07:05:43.176+02:002012-10-18T07:05:43.176+02:00කියන්න වචන නෑ. යන්නමයි හිතෙන්නෙ. එහෙට වීසා ගන්න එහ...කියන්න වචන නෑ. යන්නමයි හිතෙන්නෙ. එහෙට වීසා ගන්න එහෙම අමාරුද?. මධුරංගhttps://www.blogger.com/profile/17002064014518165735noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-54857824525522692452012-10-17T22:51:44.712+02:002012-10-17T22:51:44.712+02:00^_^ හුරේ මමයි එක
මාරු පැත්ත ආ ^_^ හුරේ මමයි එක

මාරු පැත්ත ආ ලක්ෂ්https://www.blogger.com/profile/10008628483969114995noreply@blogger.com