tag:blogger.com,1999:blog-4965064119441958608.post2378892979410198191..comments2023-09-07T10:34:07.357+02:00Comments on - සිත නිවන තැන - Sitha Niwana Thana -: ආදරේ හිම වගේද?ශශීhttp://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4965064119441958608.post-54320811800356533262012-12-05T23:10:52.377+01:002012-12-05T23:10:52.377+01:00සාදරයෙන් පිළි ගන්නවා යාන්ත්රික මල්ලි :)සාදරයෙන් පිළි ගන්නවා යාන්ත්රික මල්ලි :)ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-13034833087222712732012-12-02T05:06:40.067+01:002012-12-02T05:06:40.067+01:00ඔන්න මමත් ආවා...... කියවන්න වෙලාව මදි අයියා... සටස...ඔන්න මමත් ආවා...... කියවන්න වෙලාව මදි අයියා... සටස් ගාල එන්නම්...Anonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-66358322091784379312012-12-01T20:58:56.837+01:002012-12-01T20:58:56.837+01:00@ ලිහිණි - ඒ කියන්නෙ ලිහිණිට හිම වගේ ආදරයක් එපා
@...@ ලිහිණි - ඒ කියන්නෙ ලිහිණිට හිම වගේ ආදරයක් එපා

@ Il Mondo Di Una Povero Pazza - හිම වැටෙන කාලගුණය, මීදුම තියෙන ඝන අඳුර ඇත්තටම කලාත්මක සිතුවිලි මවනවා, පාළුව වැඩි කරනවා.. ඒක අමුතු වින්දනයක් තියෙන දුකක්.

@ ItalyDilan- නැති එකත් වෙලාවකට හොඳයි බන් ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-17191230769528556512012-11-28T16:02:45.694+01:002012-11-28T16:02:45.694+01:00අපිට හිම නෑ බන්අපිට හිම නෑ බන්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-84131370380474420812012-11-27T10:10:44.522+01:002012-11-27T10:10:44.522+01:00හිම කතා කීවම මතක්වුනේ මගෙත් ප්රියතම අංගයක් තමයි හ...හිම කතා කීවම මතක්වුනේ මගෙත් ප්රියතම අංගයක් තමයි හිම අස්සේ සිගරට් එකක් දල්වා ගන්න එක. එක තත්පර කිහිපයක විඳීමක් හැබැයි බොහෝ දේවල් දැනෙන. හරියට මට මම හොයා ගන්න වගේ.
හිම අස්සේ සිගරට් එක බොහොම වේගෙන් දැවී යන හින්දා වෙන්න ඕන මේ සුන්දරම හැඟීම.
ඉස්සර මගේ ප්රියතම විනෝදාංශයක් තමයි හිම පදින්න යන එක. ඉතින් ඒ පුරුද්දට තාමත් හිම ඇඳුම් කඩේකට ගිය ගමන් තාමත් ඔය එක එක උපාංග උස්සගෙන එනවා. ඒ වුනාට අන්තිමට හිම පදින්න ගියේ මීට වසර බර ගාණකට කලින්. ඒවට කොහෙද අර බඩු අල්මාරියේ තියාගෙන ඉන්දෙදි දැනෙන සුන්දර හැඟීම. හා හා.... (පස්සේ ටික කාලෙකින් කාට හරි දීලා දාන එක වෙනම එකක්.. ඒ උනාට තාමත් ආශාව එහෙමමයි...)
අදටත් මගේ ජීවිතයේ සුන්දරම මතක තියෙන්නේ හිම එක්ක. කොයි තරම් හිම වැටුනත් මට එපා නොවෙන්නෙත් ඒක හින්දම වෙන්න ඇති. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-43645121360876859522012-11-26T19:06:08.028+01:002012-11-26T19:06:08.028+01:00හරියට හරි ලිහිණි ඒ රුවන් තමා :)හරියට හරි ලිහිණි ඒ රුවන් තමා :)ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-74439766844912041902012-11-26T18:24:27.350+01:002012-11-26T18:24:27.350+01:00රුවන් බන්දුජීව කිව්වම මතක් උනේ...කැම්පස් බුවෙක්.. ...රුවන් බන්දුජීව කිව්වම මතක් උනේ...කැම්පස් බුවෙක්.. අපිට වැඩිය හුඟාක් සීනියර්. මම හිතන්නෙ ජ'පුරේ...මේ කියන්නෙ එයා ගැනද මන්ද...

හිම වැටෙද්දී බලන්න ආසයි...ඒක හරියට සුරංගනා කතාවක වගේ...
හැබැයි අන්කල් හරි...ආදරේ කියන්නෙ හිම වගේ දෙයක් තමා... කාලෙකදී ඇතිවෙලා කාලෙකදී නැතිවෙලා යන...අනේ මන්ද...මට නම් එපා එහෙම ආදරයක් :P♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.com