tag:blogger.com,1999:blog-4965064119441958608.post124380030788416813..comments2023-09-07T10:34:07.357+02:00Comments on - සිත නිවන තැන - Sitha Niwana Thana -: ටෙලි නාට්ටිශශීhttp://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4965064119441958608.post-22999506433487557862013-09-04T10:47:59.912+02:002013-09-04T10:47:59.912+02:00මම ඉතාලියට ආවට පස්සේ ටෙලි නාට්‍ය බලපු එක ඔහොම්ම නැත...මම ඉතාලියට ආවට පස්සේ ටෙලි නාට්‍ය බලපු එක ඔහොම්ම නැති උනා ,,ඉන්ටර්නෙට් ආවත් බලන්නේ නෑ,,,පිල්ම් බලනවා මිසක්,,,ඔය උබ දාපු නම් ලිස්ට් එක ඉස්සර පුදුම ආසාවකින් බැලුවේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-20594661584257184392013-09-03T10:43:14.891+02:002013-09-03T10:43:14.891+02:00මටත් අඹ යාළුවෝ මතක් වුණා මේ සටහනත් එක්ක.මටත් අඹ යාළුවෝ මතක් වුණා මේ සටහනත් එක්ක.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-26531857708439918422013-09-03T05:01:28.191+02:002013-09-03T05:01:28.191+02:00දැන් තියෙන ටෙලි නාට්ටි බලල ඉවර කරන්න බැහැනෙ.
ඉවර ...දැන් තියෙන ටෙලි නාට්ටි බලල ඉවර කරන්න බැහැනෙ.
ඉවර වෙන පාටක් නැහැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-36991420284166222502013-09-03T05:00:23.869+02:002013-09-03T05:00:23.869+02:00හොද ටෙලි තියෙනවා ඒකට රූපවාහිනි චැනල් එක බලන්නහොද ටෙලි තියෙනවා ඒකට රූපවාහිනි චැනල් එක බලන්නදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4965064119441958608.post-79488566796257588502013-09-02T20:23:26.671+02:002013-09-02T20:23:26.671+02:00ඉස්සර ටෙලි නාට්‍ය වල නම් සැට් එක දැක්කමත් මතක් වෙන...ඉස්සර ටෙලි නාට්‍ය වල නම් සැට් එක දැක්කමත් මතක් වෙනවා බං ඒ තේමා ගීත. ඒ වගේම ඒ නාට්‍ය වලට අනුග්‍රහය දක්වපු වෙළද දැන්වීම් පවා මතක් වෙනවා.

බෝඩිම. පැටලැවිල්ල වගේ විකට නාට්‍ය. ගිජු වගේ බය හිතෙන ඒවත් මතකයි බොල !

දැන් තියෙන්නෙ රැල්ලක් මිසක් රසයක් නෙවෙ.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com